අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනෙකු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිසිය පැවසුවේ, සැකකරුවන්…
View More වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 37 ක් මාට්ටුCategory: Slider
ගෑස් මිල පහළට
අද සිට ගෑස් මිල පහත දමන බව ලිට්රෝ සමාගම පවසයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කට…
View More ගෑස් මිල පහළට2023 පළමු පාසල් වාරය අදින් අවසන්
2023 පළමු පාසල් වාරය අදින් (04) අවසන් වේ.ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ ලබන 17 වන සඳුදායි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට මෙලෙස…
View More 2023 පළමු පාසල් වාරය අදින් අවසන්ගයත්රි ඩයස්ගෙ දුව විවාහය වෙයි
ජනප්‍රිය කොයි කවුරුත් දන්න රංගන ශිල්පීන් යුවළක් තමයි ගයත්‍රි ඩයස් සහ චන්න පෙරේරා කියන්නෙ.පුංචි තිරයෙන් රිදී තිරයෙන් අපිට ඔවුන් දෙපළ නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වෙනවා.ඒ…
View More ගයත්‍රි ඩයස්ගෙ දුව විවාහය වෙයිඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය ඉහළට
ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.…
View More ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය ඉහළටවැඩිහිටි ප්රතිලාභ කප්පාදුවට එරෙහිව චීනයේ විරෝධතා
කොවිඩ් වසංගතය හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය, එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්රතිලාභ කප්පාදු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි එක් පියවරක් ලෙස…
View More වැඩිහිටි ප්රතිලාභ කප්පාදුවට එරෙහිව චීනයේ විරෝධතාඋත්සව සමයේදී බිත්තර හා කුකුළු මස් මිල ඉහළ ට
එළැඹෙන උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය දැනුම් දෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ…
View More උත්සව සමයේදී බිත්තර හා කුකුළු මස් මිල ඉහළ ටපැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්
පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇත. එය කිලෝමීටර් 80ක පමණ ගැඹුරින් සිදුව ඇති අතර කම්පන තත්ත්වය නැගෙනහිර සෙපික් පළාතේ…
View More පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්දහම් පාසලට ඇතුළු වූ අයෙක් සිසුවියකට පිහියෙන් අනී
දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල්ඔය ප්‍රදේශයෙන් වාර්තා විය. ගල්ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම…
View More දහම් පාසලට ඇතුළු වූ අයෙක් සිසුවියකට පිහියෙන් අනීවිදෙස්ගත වන කාන්තාවන්ට NVQ අනිවාර්යයයි
ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් NVQ සහතිකය අනිවාර්ය කර ඇතිබව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත්…
View More විදෙස්ගත වන කාන්තාවන්ට NVQ අනිවාර්යයයි
