2023 පළමු පාසල් වාරය අදින් (04) අවසන් වේ.
ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ ලබන 17 වන සඳුදායි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට මෙලෙස නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

You cannot copy content of this page : News Buwa