වසර 159 ක් පැරණි පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි…
View More පාන් පනත අවලංගු කෙරෙයිCategory: Slider
ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළංඋසස් පෙළ පිළිතරු පත්‍ර පරික්ෂාවේ තවත් අදියරයක් හෙට සිට
2022(2023) අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්…
View More උසස් පෙළ පිළිතරු පත්‍ර පරික්ෂාවේ තවත් අදියරයක් හෙට සිටවෛද්යවරයෙකු අභිරහස් ලෙස මියයයි
තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවී තිබේ. පොලීසිය පවසන්නේ අදාළ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති…
View More වෛද්‍යවරයෙකු අභිරහස් ලෙස මියයයිවෛරසයට සාර්ථක එන්නතක්
චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය.…
View More වෛරසයට සාර්ථක එන්නතක්ප්රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදනජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ භූ කම්පනයක්
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ අද පස්වරුවේ රිච්ටර් මාපාංකයේ 5.4 ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එම කම්පනය ඉන්දියාවේ නවදිල්ලියට, උතුරු ඉන්දියාවේ ප්‍රදේශ…
View More ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ භූ කම්පනයක්මැතිවරණ සඳහා අලුත් පනතක්
මැතිවරණ සඳහා “මැතිවරණ විශේෂ විධිවිධාන පනත” නමින් නව පනතක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත්…
View More මැතිවරණ සඳහා අලුත් පනතක්හිටපු ඉතාලි අගමැති මිය යයි
ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ. මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු…
View More හිටපු ඉතාලි අගමැති මිය යයිගබ්සාවක් කළ මවකට අධිකරණය දුන් නියෝගය
ගබ්සාවක් සිදුකිරීම සම්බන්ධයෙන් 44 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකට මාස 28ක සිරදඬුවමක් නියම කර තිබේ. අදාළ කාන්තාව 2019 වසරේ ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු අන්තර්ජාලය හරහා ගබ්සාවට අදාළ වෛද්‍ය…
View More ගබ්සාවක් කළ මවකට අධිකරණය දුන් නියෝගය
