ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය එකඟත්වය පළ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය…
View More ජනාධිපති ගේ සංවර්ධන වැඩපිළිවෙලට පොහොට්ටුවේ අඛණ්ඩ සහයCategory: Slider
යුධ හමුදා රෝහලෙන් ගිනස් වාර්තාවක්
කොළඹ යුද හමුදා රෝහලේ දී පසුගිය ජුනි 01 දින සිදුකළ ශල්‍යකර්මයක දී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය…
View More යුධ හමුදා රෝහලෙන් ගිනස් වාර්තාවක්පොලිස් අණ නොතකූ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩි
අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කන හිරිවඩුන්න මාර්ග බාධකයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා…
View More පොලිස් අණ නොතකූ යතුරු පැදියකට රඹුක්කනදී වෙඩිබන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663 ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක්. එහෙත් දැනට…
View More බන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663 ක්වාහන ආනයනය ගැන තවත් යෝජනාවක්
වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා සඳහන් කළේ, “ජනාධිපතිතුමා…
View More වාහන ආනයනය ගැන තවත් යෝජනාවක්අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව…
View More අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවටහෙට සිට විදේශගමන් බලපත්‍ර online ක්රමයටත්
Online ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එහි සමාරම්භක වැඩසටහන…
View More හෙට සිට විදේශගමන් බලපත්‍ර online ක්රමයටත්ඩොලරය යලි ඉහළට
අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපී පෙනෙන අගයයකින් ඉහළ ගොස් ඇති බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම්…
View More ඩොලරය යලි ඉහළටරියදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමේ තීරණයක්
රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 08ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල…
View More රියදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමේ තීරණයක්ටොයෝටා ඉලෙක්ට්‍රික් වාහන වැඩිදියුණු කිරීමට පියවර
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ජපානයේ ටොයෝටා ආයතනය විසින් සිය ඉලෙක්ට්‍රික් වාහන වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. එහි දී ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු…
View More ටොයෝටා ඉලෙක්ට්‍රික් වාහන වැඩිදියුණු කිරීමට පියවර
