අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට රඹුක්කන හිරිවඩුන්න මාර්ග බාධකයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙම මාර්ග බාධකය යොදවා තිබූ බවයි.

You cannot copy content of this page : News Buwa