ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා…
View More ආනයනික කිරිපිටි සඳහා වූ රේගු බද්ද සංශෝධනය කරයිCategory: Slider
අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය ලබන 15 වෙනි දා යළි විවෘත වෙයි
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට…
View More අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය ලබන 15 වෙනි දා යළි විවෘත වෙයිලබන වසරේ සිට විභාග නියමිත මාසයටම
2024 වසරේ සිට නියමිත මාසයටම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ…
View More ලබන වසරේ සිට විභාග නියමිත මාසයටමඇමරිකාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක්
ඩොලර් මිලියන 53.03 ක් වටිනා තවත් ඖෂධ තොගයක් මෙරට ඇමරිකානු තානාපතිනිය විසින් අද සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබෙනවා. කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටීස්, සහ පිළිකා…
View More ඇමරිකාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක්ඩොලරය යලිත් ඉහළට
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම්…
View More ඩොලරය යලිත් ඉහළටබ්රිතාන්යයෙනුත් යුක්රේනයට යුධ ආධාර පැකේජයක්
බ්‍රිතාන්‍ය සහ G7 සාමාජික රටවල් විසින් යුක්රේනයට Challenger 2 වර්ගයේ පතරොම් විශාල ප්‍රමාණයක් මෙන්ම යුධ වාහන 70 කට අධික සංඛ්‍යාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.…
View More බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුධ ආධාර පැකේජයක්සාමාන්ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 02 වෙනිදා සිට
2022(2023) වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ…
View More සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 02 වෙනිදා සිටICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාලව නම් කරන ලද “Player of the Month” හෙවත් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක…
View More ICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයිලබන මහ කන්නයට පොහොර වව්චර් නැහැ
ලබන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා වව්චර් පත් නිකුත් කිරීමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව…
View More ලබන මහ කන්නයට පොහොර වව්චර් නැහැකොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්‍යාපෘතියක්
කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඒ ආශ්‍රිතව ඇති ඇළ වේලි සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය,…
View More කොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්‍යාපෘතියක්
