ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI IMPACT 2026 සමුළුව අද (19) ඇමතීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව AI IMPACT 2026 සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර…
View More ජනපති අද AI IMPACT සමුළුව අමතයිCategory: Politics
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන සැකසී ඇත්තේ පහත ආකාරයටයි. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම්…
View More ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කෙරේමන්ත්රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒහි සභාපති…
View More මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියමන්ත්රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ලබන 17 පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එදිනම එය සම්මත කරගැනීමට කටයුතු කරන…
View More මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ලබන 17 පාර්ලිමේන්තුවටමහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් අද සම්මත වුණා. අදාළ යෝජනාවට පක්ෂව…
View More මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයිපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අදත් (06) පෙ.ව.9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද (06) දිනයේ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදුව ඇති බව සඳහන්. ඒ අනුව අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිසංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති හෙට මහනුවරට
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්රදානය මෙන්ම සංවර්ධන…
View More සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති හෙට මහනුවරටනිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි – ජනපති
78 වන ජාතික නිදහස් දින උත්සවය අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, “නිදහසේ ඉතාම වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපට…
View More නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි – ජනපතිවිශ්වවිද්යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (පෙබ. 03) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින්…
View More විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
