ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 24 දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.…
View More අද දිවුරුම් දෙන අගමැති සහ ඇමති මණ්ඩලය මෙන්න!Category: Politics
එජාපය සමඟ එකතු වෙන්නේ නෑ – මහින්ද
එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
View More එජාපය සමඟ එකතු වෙන්නේ නෑ – මහින්දසජබයේ අගමැති අපේක්ෂකයා සජිත්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. සමගි ජන බලවේග පක්ෂ…
View More සජබයේ අගමැති අපේක්ෂකයා සජිත්ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දෙයි
නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස හරිනි මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා . ඒ අනුව ඇය…
View More ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දෙයිවිපක්ෂයේ සියලු පක්ෂ එක්කරමින් පොදු සන්ධානයක්
ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ,…
View More විපක්ෂයේ සියලු පක්ෂ එක්කරමින් පොදු සන්ධානයක්ආනන්ද විජයපාල ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
View More ආනන්ද විජයපාල ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයටනව කැබිනට් මණ්ඩලය අද පත් කරන්නේ නෑ – හරිනි
නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායකගේ පත් වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අද සිදු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසුරිය…
View More නව කැබිනට් මණ්ඩලය අද පත් කරන්නේ නෑ – හරිනිඇප මුදල් අහිමි වූ ජනපති අපේක්ෂකයන් මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ සඳහා අගෝස්තු 14 දිනට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත්…
View More ඇප මුදල් අහිමි වූ ජනපති අපේක්ෂකයන් මෙන්නනව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් වෙයි
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම්…
View More නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් වෙයිහිස් වූ අනුරගේ පුටුවට ලක්ෂ්මන්
ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීමත් සමඟ ඔහු දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාව…
View More හිස් වූ අනුරගේ පුටුවට ලක්ෂ්මන්
