ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දෙයි

නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස හරිනි මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා .

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා වනවා .

ශාස්ත්‍රීය, අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන ඇය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වනවා .