වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා…
View More එකම විකල්පය සමගි ජන බලවේගය යි – සජිත්Category: Politics
මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර නොතිබුණ අතර ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට්…
View More මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතියඑජාප සජබ සාකච්ඡා රනිල් නිසා අසාර්ථක වෙයි
2024 ජනාධිපතිවරණයේදී ලැබු ඡන්ද ප්‍රමාණයත් සමඟ ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත් වු සාකච්ඡා මේ වන විට ආසාර්ථක…
View More එජාප සජබ සාකච්ඡා රනිල් නිසා අසාර්ථක වෙයිආණ්ඩුක්රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිත ධුරය විජිත හේරත්ට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා…
View More ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිත ධුරය විජිත හේරත්ටජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන ප්‍රධානතම බලවේගය සජබයයි – සජිත්
රටේ ප්‍රශ්නවලට ප්‍රගතිශීලීව විසඳුම් ලබා දීම මිස කඩාකප්පල් කිරීම සිය අරමුණ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. වර්ථමානයේත් අනාගතයේත් ජනතාවගේ ප්‍රාර්ථනා…
View More ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන ප්‍රධානතම බලවේගය සජබයයි – සජිත්තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.…
View More තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිටජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
View More ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්හිටපු මන්ත්රීකුමාර වෙල්ගම ජීවිතක්ෂයට
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති…
View More හිටපු මන්ත්රීකුමාර වෙල්ගම ජීවිතක්ෂයට2025 වසරේ අතුරු අයවැය නොවැම්බරයේ පාර්ලිමේන්තුවට
එළඹෙන 2025 වර්ෂය සඳහාවන අතුරු අයවැය නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත නොවැම්බර් මාසයේදී ගෙන ඒමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ ප්‍රධානී මහාචාර්ය අනිල්…
View More 2025 වසරේ අතුරු අයවැය නොවැම්බරයේ පාර්ලිමේන්තුවටශිෂ්යත්ව විභාගය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙනුත් විමර්ශනයක්
පසුගියදා නිමාවට පත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී තත්වය පිළිබදව විමර්ශනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරයා ඇතුලු…
View More ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙනුත් විමර්ශනයක්
