ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ගැසට් නිවේදනය මෙතනින්