මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා…
View More මැතිවරණයේ ආදායම් වියදම් බලන්න වෙනම කෙනෙක් පත් කර ගන්නCategory: Politics
මහ මැතිවරණයට අදාළව පැමිණිලි 257ක්
මහ මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිසම දක්වා…
View More මහ මැතිවරණයට අදාළව පැමිණිලි 257ක්මං යන්නේ නෑ – මහින්ද
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රාජපක්ෂවරු සිදුකර ඇත්තේ තාවකාලික ඉවත් වීමක් පමණක් බවයි ඔහු පවසන්නේ. මේ මාධ්‍යවේදියෙක් නැගූ…
View More මං යන්නේ නෑ – මහින්දපාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
View More පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අදරනිල් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව…
View More රනිල් විශේෂ ප්‍රකාශයක් කරන්න යයිවියදම් වාර්තා ලබා නොදුන් ජනපති අපේක්ෂකයන් තිදෙනෙක්
ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා. වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් වෙනුවෙන්…
View More වියදම් වාර්තා ලබා නොදුන් ජනපති අපේක්ෂකයන් තිදෙනෙක්ජනාධිපතිවරණ ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන්
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මැතිවරණ ප්රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය අදින් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට අපේක්ෂකයන්…
View More ජනාධිපතිවරණ ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන්මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතියේ
නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතිය මුල නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ නාම…
View More මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතියේපොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින්
View More පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්නතැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…
View More තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද
