ජාතික ජන බලවේගය තුළ මනාප පොරයක් නොමැති වුවත් මනාප ලබා දී ජනතාව කැමැති අපේක්ෂකයා තෝරාගත යුතු බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව…
View More කැමති කෙනාට ඡන්දය දෙන්න – හරිනිCategory: Politics
පළාත් සභා මැතිවරණය ලබන වසරේදී
පළාත් සභා මැතිවරණය එළඹෙන වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ රත්නපුර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ…
View More පළාත් සභා මැතිවරණය ලබන වසරේදීඇල්පිටිය මාලිමාවට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,285ක් ලබාගනිමිනි.
View More ඇල්පිටිය මාලිමාවටIMF එකත් එක්ක කතා කරලා හොඳ අයවැයක් ගේනවා – ජනපති
ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.…
View More IMF එකත් එක්ක කතා කරලා හොඳ අයවැයක් ගේනවා – ජනපතිපැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න – අනුර රනිල්ට කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ, මහ මැතිවරණය වෙනුවෙන් පුත්තලම පැවති ජාතික ජන…
View More පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න – අනුර රනිල්ට කියයිඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන්…
View More ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙටජනාධිපතිවරණයට වැඩිම මුදලක් වැය කළ අපේක්ෂකයා මෙන්න
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරුණු අතර එම මැතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ…
View More ජනාධිපතිවරණයට වැඩිම මුදලක් වැය කළ අපේක්ෂකයා මෙන්නපාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය කරන්න එපා – රනිල්
පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. ඔහු නිවේදනයක් නිකුත් කරමින්…
View More පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය කරන්න එපා – රනිල්සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි – AKD
ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද (24) පුත්තලමේ පැවැති ජන හමුවකට එක් වෙමිනුයි ජනපතිවරයා මේ බව…
View More සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි – AKDආරුගම්බේ ප්‍රදේශයට එල්ල වූ තර්ජන ගැන හිටපු ඇමති කාංචන කියන කතාව
ඊයේ පෙරවරුවේ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් ආරුගම්බේ ප්‍රදේශයට කිසියම් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් පසු රටවල් ගණනාවක් ම ශ්‍රී ලංකාව සඳහා…
View More ආරුගම්බේ ප්‍රදේශයට එල්ල වූ තර්ජන ගැන හිටපු ඇමති කාංචන කියන කතාව
