ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. එහි දී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය…
View More මෝදි සහ අනුර අතර දුරකථන සංවාදයක්Category: Politics
ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ. එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති…
View More ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (20) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතවයි. අද දිනයට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1…
View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයිපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (17) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව අද දිනයට අදාළ පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිමැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිනවා
සිවිල් ජනතාවට සෘජු තර්ජනයක් වන මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් සිවිල් වැසියන්ට සහ සිවිල්…
View More මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිනවාමැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්
මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ…
View More මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය…
View More තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියඅග්රාමාත්යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහ මැනිලා නුවර අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදයට සහභාගී වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා හි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී විය. ශ්‍රී ලංකාව…
View More අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහ මැනිලා නුවර අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදයට සහභාගී වෙයිඅග්රාමාත්යවරිය පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව යයි
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 8 වන දින මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර…
View More අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව යයි
