දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදාත්මක බලපෑම්වලින් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක්…
View More Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයිCategory: Politics
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 06
2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (31) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී…
View More නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 06කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා…
View More කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයිඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 සිට
2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා. පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවයි…
View More ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 සිටඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක…
View More ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනටරුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත වෙයි
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබෙනවා.…
View More රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත වෙයිඅද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්
අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් කෝටි 50,000…
View More අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්දෙසැම්බර් 18 පාර්ලිමේන්තුව රැස්වෙයි
දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ…
View More දෙසැම්බර් 18 පාර්ලිමේන්තුව රැස්වෙයිවැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන…
View More වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කෙරේනෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු…
View More නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
