ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම එළැඹෙන මැයි මස 27 වෙනි දින සිදුකිරීමට එම අරමුදලේ විධායක…
View More පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27Category: Local
අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණය
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා…
View More අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණයඅඩු පීඩන කලාපය ක්‍රමයෙන් වෙයි
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
View More අඩු පීඩන කලාපය ක්‍රමයෙන් වෙයිකළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇගවීමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතින බව වාරිමාර්ග…
View More කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇගවීමක්නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි
පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පහත ප්‍රදේශ වලට…
View More නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයිදේශීය ආදායම් බදු පනත සංශෝධනය කෙරේ
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් බදු මූලධර්ම මත පදනම්ව දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය…
View More දේශීය ආදායම් බදු පනත සංශෝධනය කෙරේ2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි
මෙවර ජගත් පරිසර දිනය 54 වන වරටත් ජුනි මස 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “Urgent Climate Action”…
View More 2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයිවාහන ආනයනයේ දී 50%ක අධිභාරය ගැන පැහැදිලි කිරීමක්
වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අද (16)…
View More වාහන ආනයනයේ දී 50%ක අධිභාරය ගැන පැහැදිලි කිරීමක්ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළට
වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමග ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම කෙමෙන් කෙමෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පෙරදිවලට සාපේක්ෂව වැසි…
View More ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහළටරේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය 14 වනදා වන විට ආදයම රුපියල් ට්‍රිලියන 1.18 ක් බවයි ශ්‍රී ලංකා…
View More රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
