නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
View More නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයිCategory: Local
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අප්රේල් සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 150 ඉක්මවයි
2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමරෙිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමරෙිකානු ඩොලර්…
View More අප්‍රේල් සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 150 ඉක්මවයිවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව…
View More විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයිහජ් උත්සවය මැයි 28
මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ…
View More හජ් උත්සවය මැයි 28මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
වැසි තත්ත්වය:කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසිඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිවැස්සත් එක්ක ඩෙංගු රෝගීන් ගණන ඉහළට
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා…
View More වැස්සත් එක්ක ඩෙංගු රෝගීන් ගණන ඉහළටඉන්දීය යුද නෞකාවක් වන IOS Sagar කොළඹ වරායට
ඉන්දීය යුද නෞකාවක් වන IOS Sagar නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියේය. රටවල් අතර මිත්‍රත්වය සහ නාවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට…
View More ඉන්දීය යුද නෞකාවක් වන IOS Sagar කොළඹ වරායට2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම් දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති…
View More 2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම් දීමක්
