කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම…
View More කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්Category: Local
අත්තනගලු ඔය ආශ්‍රිතවත් ගංවතුර අවධානමක්
පවතින අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. එම දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා…
View More අත්තනගලු ඔය ආශ්‍රිතවත් ගංවතුර අවධානමක්ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු…
View More ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට…
View More තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්වසරේ ගත වූ කාලය තුළ වනඅලි මරණ 128ක්
පසුගිය ජනවාරි පළමු දින සිට මැයි 15 දක්වා කාලය තුළ වනඅලි මරණ 128ක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.. එහිදි වෙඩි තැබීම්වලින් වනඅලි මරණ…
View More වසරේ ගත වූ කාලය තුළ වනඅලි මරණ 128ක්මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා. සිය…
View More මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්රියාමාර්ගයකමුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින්. වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා…
View More මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසිඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
View More ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසිවසරේ මේ දක්වා සංචාරකයින් 951,742ක් දිවයිනට
මේ වසරේ ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය…
View More වසරේ මේ දක්වා සංචාරකයින් 951,742ක් දිවයිනටආනයනික කිරි පිටි මිල ඉහළට
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක…
View More ආනයනික කිරි පිටි මිල ඉහළට
