කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා එසේම කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ…

View More කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000ක් පීඩාවට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ…

View More අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000ක් පීඩාවට

දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වලත් වැසි

අද දිනයේ දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්වය පහතින්, වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ වලත් වැසි

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

View More ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි

දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි කරයි

වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වීම සඳහා දැනට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ…

View More දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි කරයි

අධිවේගී මාර්ග භාවිතා කරන අයට දැනුම්දීමක්

ඇදහැලෙමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පූවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා…

View More අධිවේගී මාර්ග භාවිතා කරන අයට දැනුම්දීමක්

ආර්ථිකය ස්ථාවරයි – ඩොලරයේ බලපෑම තාවකාලිකයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

මෙරට ආර්ථිකය ස්ථාවරව පවතින බවත් රටේ ආර්ථික ස්ථායිකරණය, ආර්ථික ප්‍රගතිය සහ සාර්ව ආර්ථික ස්ථාවරභාවය 2025 වසර දක්වාම පවත්වාගෙන යාමට හැකිවූ බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය…

View More ආර්ථිකය ස්ථාවරයි – ඩොලරයේ බලපෑම තාවකාලිකයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

දෙහිඕවිට පාසල් හයකට අද නිවාඩු

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ…

View More දෙහිඕවිට පාසල් හයකට අද නිවාඩු

කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා

අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් පෙරළීම හේතුවෙන් කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි වාර්තා වෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන…

View More කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදනයක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම නිවේදනය අද (22) පෙරවරු 6.00…

View More දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදනයක්