මේ වසරේ ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 221,953ක් වේ.
එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මේ අතර මැයි මස පළමු දින සිට 17 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 75,465දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

