අදට යෙදෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය…
View More විපක්ෂනායකවරයාගේ වෙසක් පණිවිඩයCategory: Local
අග්‍රාමාත්‍යවරියගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය
බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.…
View More අග්‍රාමාත්‍යවරියගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩයජනපතිගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය
සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ…
View More ජනපතිගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩයබන්ධනාගාරගත සිරකරුවන් 61කට ජනාධිපති සමාව
වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කර ඇත. ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33…
View More බන්ධනාගාරගත සිරකරුවන් 61කට ජනාධිපති සමාවඋතුම් වූ තෙමඟුල සිදු වූ පිංබර වෙසක් පොහෝ දිනය අදයි
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව…
View More උතුම් වූ තෙමඟුල සිදු වූ පිංබර වෙසක් පොහෝ දිනය අදයිප්රදේශ කිහිපයකට අදත් වැසි
අද (30) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිකොළඹ උද්ධමනය තවත් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත…
View More කොළඹ උද්ධමනය තවත් ඉහළටවෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් හෙට (30) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අනුරාධපුරය වෙත ගමන් කරන බැතිමතුන්ගේ සහ මාතර,…
View More වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් හෙට සහ අනිද්දා වැසේ
2026 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මැයි 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සියලුම මත්පැන්හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර…
View More වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් හෙට සහ අනිද්දා වැසේශ්රී පාද වන්දනා සමය හෙටින් අවසන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසනවා. එසේම වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ…
View More ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
