වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා. එසේම වෙසක් සතිය තුළ සංස්කෘතියට…
View More වෙසක් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්Category: Local
මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරයි
රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට…
View More මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරයිසේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය…
View More සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:සුළං නිරිත…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ප්‍රදේශ කිහිපයකට වැසිවෙසක් වෙනුවෙන් දින 03ක් මස් විකිණීම තහනම්
ලබන 30,31 හා ලබන මස පළමු වැනිදා යන දින තුනේ මස් මාංශ අලෙවි සැල්,මස් පිණිස සතුන් මරණ ස්ථාන,සුපිරි වෙළෙඳ සැල්වල මස් අලෙවි කරන ස්ථාන ,රෙස්…
View More වෙසක් වෙනුවෙන් දින 03ක් මස් විකිණීම තහනම්නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලින කරයි
දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදාළව අදියර එක සහ දෙක යටතේ නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලින කර තිබෙනවා. එය අද (28) පස්වරු…
View More නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලින කරයිතද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල…
View More තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්මැයි වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙත
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත…
View More මැයි වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙතවිපක්ෂනායකවරයාගේ හජ් පණිවිඩය
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදෙන හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. “ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය…
View More විපක්ෂනායකවරයාගේ හජ් පණිවිඩය
