වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කර ඇත.
ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු අද දිනයේ නිදහස් වීමට නියමිතව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ඒ. සී. ගජනායක සඳහන් කළේය
ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්රදානය කර ඇති.

