බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින්…
View More සබරගමුව, මහනුවර, ගාල්ල මාතර ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ක පමණ තරමක තද වැසිCategory: Local
විභාග කාලයේ ආපදාවක් ඇති වුණොත් දැනුම් දෙන්න අංක 05ක්
ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම…
View More විභාග කාලයේ ආපදාවක් ඇති වුණොත් දැනුම් දෙන්න අංක 05ක්තෙවන පාසල් වාරය හෙටින් අවසන්
2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාසල්වල තෙවන පාසල්…
View More තෙවන පාසල් වාරය හෙටින් අවසන්ප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මෙම…
View More ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනතද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි. එහි දැක්වෙන්නේ,දිවයින…
View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්වායූ දූෂණය නිසා වසරකට මරණ 7,000ක්
වායූ දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට මෙරට අකල් මරණ 7,000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය චාන්දනී…
View More වායූ දූෂණය නිසා වසරකට මරණ 7,000ක්මහනුවර ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට අද (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන…
View More මහනුවර ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්අද සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි…
View More අද සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්ශිෂ්යත්ව උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්
2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව…
View More ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,832ක් පීඩාවට
අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 3,014 කට අයත් පුද්ගලයින් 11,832දෙනෙකු මෙලෙස පීඩාවට…
View More අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,832ක් පීඩාවට
