මෙරට සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. එය පසුගිය ජූනි මාසයට…
View More ජූලියේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉහළටCategory: Local
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට දැනුම්දීමක්
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුනා. එහිදී විභාග කොමසාරිස්…
View More ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට දැනුම්දීමක්මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් යතුරුපැදිකරුවන්
වර්තමානයේ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදිවලින් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සභාවේ සභාපති…
View More මාර්ග අනතුරුවලින් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් යතුරුපැදිකරුවන්රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන්
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන්ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව…
View More ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසිනායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කරයි
දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර…
View More නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කරයිසති තුනක දී වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී අරන්
සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මුලතිව්, අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, මුලතිව්, කුරුණෑගල, මාතලේ, මොණරාගල,…
View More සති තුනක දී වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී අරන්තෙවන පාසල් වාරයේ පළමු අදියරය අද අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. එසේම මුස්ලිම් පාසල්වල, පාසල් වාරය ලබන මස 02 වැනිදායින්…
View More තෙවන පාසල් වාරයේ පළමු අදියරය අද අවසන්ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ
අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ…
View More ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැදිවයින වටා වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ අවධානමක්
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:…
View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ අවධානමක්
