මුළු ලංකාවටම ඇඳිරි නීතිය

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා(23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.