දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. …
View More ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්Category: Local
කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ එම රෝගීයා සම්පුර්ණයෙන්ම සුවය…
View More කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයිනිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට
කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඊයේ දිනයේ නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන මාතර බලා ගිය යුද හමුදා බස් රථයක් අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව…
View More නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරටකොළඹ-ගම්පහ-කළුතර අවදානම්
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද…
View More කොළඹ-ගම්පහ-කළුතර අවදානම්Media ID කාලය දීර්ඝ කරයි
2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කර තිබෙන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු…
View More Media ID කාලය දීර්ඝ කරයිකොරෝනා රෝගීන් 100යි
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2ක් සුව වූ බවයි. සැක සහිත…
View More කොරෝනා රෝගීන් 100යිඋදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පැනවීම පස්වරු 2ට
අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ…
View More උදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පැනවීම පස්වරු 2ටඉතාලියෙන් සිට ඇවිත් හොරෙන් හැංගිලා ඉන්න අය ගැන දන්නවා ද ?
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින තැනැත්තන් ගැන තොරතුරු පොලීසියෙන් ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ…
View More ඉතාලියෙන් සිට ඇවිත් හොරෙන් හැංගිලා ඉන්න අය ගැන දන්නවා ද ?ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික…
View More ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්කෙරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා ගෙදර යයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ශ්‍රී ලාංකික රෝගීයා අද(23) සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් තිබේ.
View More කෙරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා ගෙදර යයි
