තවත් රෝගින් දෙදෙනෙක් අද (28) දිනයේදී වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන…
View More කොරෝනා රෝගීන් 109 දක්වා ඉහළටCategory: Local
නීති කැඩූ 1167 අත්අඩංගුවට
අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය…
View More නීති කැඩූ 1167 අත්අඩංගුවටරට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා…
View More රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්නකොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICU
ලංකාවේ කොරෝනා ආසාධිත රෝගීන් පස් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
View More කොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICUවැට් බදු ගෙවීමට සහන කාලයක්
2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර…
View More වැට් බදු ගෙවීමට සහන කාලයක්පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ. ඒ අනුව නිවාඩු හා…
View More පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයිකොරෝනා ආසාදිතයින් ගණන 106 ක් වෙයි
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
View More කොරෝනා ආසාදිතයින් ගණන 106 ක් වෙයිතවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු ගෙදර යයි
තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගියයි මේවන විට මෙරට සුවය ලබා ඇති මුලු ආසාදිතයින් ගණන 07ක්.
View More තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු ගෙදර යයිමරණ දන්ඩනය හිමි වූ රණවිරු සුනිල් රත්නායකට සමාව
අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව හිමිව ඇති බව වාර්තා වේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා මුල් වී තිබේ. එල්.ටී.ටී.ඊ…
View More මරණ දන්ඩනය හිමි වූ රණවිරු සුනිල් රත්නායකට සමාවගතවූ පැය 24ක මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වී නෑ
ගතවූ පැය 24ක කාලය තුල මෙරටින් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු හමුවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා තිබෙනවා
View More ගතවූ පැය 24ක මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වී නෑ
