ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින තැනැත්තන් ගැන තොරතුරු පොලීසියෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකර සිටින අය පිළිබඳ විස්තර පොලීසිය ඉල්ලා සිටියි.
මෙම පිරිස ගැන තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක මඟින් දැනුම් දිය හැකියි.
දුරකථන අංක
- 119
- 071 8591 864
- 011 2444 480
- 011 2444 481

