තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු ගෙදර යයි

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගියයි
මේවන විට මෙරට සුවය ලබා ඇති මුලු ආසාදිතයින් ගණන 07ක්.