විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට නැවතත් ආරම්භ වෙයි

කොරෝනා තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වාගැනීම අද සිට නැවතත් ආරම්භ වනවා.

ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 02 කින් අද සහ හෙට දිනවලදී 600 කට ආසන්න පිරිසක් සමඟ පැමිණීමට නියමිතයි.