මෙරට පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වෙයි

රැකියා විරහිතභාවය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් සියදිවි නසාගන්නා බවට අනාවරණය වි තිබේ. රටේ පිරිමි පුද්ගලයන් වැඩි පිරිසක් ආර්ථික හා රැකියා අර්බුධ හේතුවෙන් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

2020 වසරේ මේ දක්වා ගතවු කාලය තුළ මෙරට පුද්ගලයින් 779 දෙනෙකු සියදිවි හානි කර ගෙන තිබේ.