වත්තලින් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ

වත්තල ප්‍රදේශයේ තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.…

View More වත්තලින් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ

තවත් කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගැනේ

කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්…

View More තවත් කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගැනේ

තිස්සමහාරාමේදී කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සදහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු…

View More තිස්සමහාරාමේදී කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි

කොරෝනා ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හඳුනාගැනේ

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන…

View More කොරෝනා ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හඳුනාගැනේ

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය

හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක්…

View More කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය

තවත් කොරෝනා 29ට සුවයි – සුවය ලැබූ ගණන 3357 දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ මුළු…

View More තවත් කොරෝනා 29ට සුවයි – සුවය ලැබූ ගණන 3357 දක්වා ඉහළට

සීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42 යි

සීදූව නේවාසිකාගාරයකින් කොවිඩ් ආසාදිතයන් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. ඊයේ දිනයේ මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් ඔහු පැවැසීය. ඇඳිරි…

View More සීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42 යි

විශ්‍රාම වැටුප් සදහා පැමිනෙන්න එපා

පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප්…

View More විශ්‍රාම වැටුප් සදහා පැමිනෙන්න එපා

අදත් තද සුළං සමග වැසි

මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

View More අදත් තද සුළං සමග වැසි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1400ට ආසන්නයි

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ. ඒ නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනිමත් සමග ය.

View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1400ට ආසන්නයි