අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
View More බදියුදීන්ට රැකවරණය දුන් 7දෙනෙක් අත්අඩංගුවටCategory: Local
කොරෝනා ආසාදිතයින් 37ට සුවයි – 2,132ක් ප්‍රතිකාර ලබයි
කොරෝනා වෛරය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන…
View More කොරෝනා ආසාදිතයින් 37ට සුවයි – 2,132ක් ප්‍රතිකාර ලබයිඋපෙළ විභාග මධ්‍යස්ථාන ගැන ගැටලුවක් නම් 1988 අමතන්න
කිසියම් විභාග මධස්ථානයක දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂා පහසුකම් ලැබී නැත්නම් වහාම අධ්‍යාපන අමාත්‍යංශය ක්ෂණික ඇමතුම්…
View More උපෙළ විභාග මධ්‍යස්ථාන ගැන ගැටලුවක් නම් 1988 අමතන්නරිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
View More රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවටරිෂාඩ් රැඳී සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රැඳී සිටි නිවසේ හිමිකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
View More රිෂාඩ් රැඳී සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවටඇඳිරිනීතිය කඩ කළ 250කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ගත…
View More ඇඳිරිනීතිය කඩ කළ 250කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටරෝහල්ගත කොරෝනා රෝගීන් ගණන 2000 ඉක්මවයි
මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස…
View More රෝහල්ගත කොරෝනා රෝගීන් ගණන 2000 ඉක්මවයිවත්තල කොරෝනා ආසාදිතයන් 23ක් නිසා පවුල් 88ක් නිරෝධායනයට
වත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං…
View More වත්තල කොරෝනා ආසාදිතයන් 23ක් නිසා පවුල් 88ක් නිරෝධායනයටඅනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය…
View More අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයිරිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
මුලතිව් කොකිලායි මාර්ගයේ සිලාවත්ත පාසල අසල දී සිදුවු අනතුරකින් මුලතිව් පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (15) රාත්‍රී 7.35ට පමණ…
View More රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
