ඇමෙරිකානු කොරෝනා ආසාදිත ලක්ෂ 21ක් – මරණ 116,000ක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් මේ වනවිට ලක්ෂ 21 සීමාව පසුකර තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එම අගය උදෑසන දක්වා තිබුණේ 2,113,366ක් වශයෙනි.…

View More ඇමෙරිකානු කොරෝනා ආසාදිත ලක්ෂ 21ක් – මරණ 116,000ක්

යුක්‍රේන ජනපති ආර්යාවට කොවිඩ්

යුක්‍රේන ජනාධිපති ආර්යාවට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ. ජනාධිපති ආර්යා 42 හැවිරිදි ඔලීනා සෙලෙන්ස්කි ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

View More යුක්‍රේන ජනපති ආර්යාවට කොවිඩ්

මුඛ ආවරණ නීතිය කඩ කළොත් පවුම් 100ක දඩ

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන ඕනෑම අයෙකු මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් නව නිතීයක් හඳුන්වා දිමට එංගලන්තය පියවර ගෙන තිබේ. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම…

View More මුඛ ආවරණ නීතිය කඩ කළොත් පවුම් 100ක දඩ

ඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි

බොලිවුඩ් නළු සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබේ. මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.  මිය යන විට…

View More ඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි

දෑත් සිප රෝග සුව කළ අයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ගත් කල ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හි තත්වය චීනයේ වූහාන් නගරයේ පැවැති තත්ත්වයට වඩා බරපතල වී…

View More දෑත් සිප රෝග සුව කළ අයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

බ්‍රසීලයේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි – ආසාදිතයින් ලක්ෂ 8 ඉක්මවයි

බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ තවත් මරණ 1239 ක් සිදු වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව…

View More බ්‍රසීලයේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි – ආසාදිතයින් ලක්ෂ 8 ඉක්මවයි

ෆ්ලොයිඩ් ඝාතනය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා නිදහස්

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන අමෙරිකාවේ පොලිස් නිලධාරී තෝමස් ලේන් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි වාර්තා වේ. සී.එන්.එන්…

View More ෆ්ලොයිඩ් ඝාතනය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා නිදහස්

ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද අමෙරිකාවේ හූස්ටන් නගරයේදී සිදු කෙරෙයි. මෙම ඝාතනයට එරෙහිව ඇරඹි විරෝධතා රැල්ල මේ වන විට…

View More ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

ඉන්දියාවේ කොරෝනා මරණ 7400 ඉක්මවයි

ආසාදිතයින් දෙලක්ෂ හැට හය දහසකට ආසන්න පිරිසක් හමුව ඇති ඉන්දියාවද කොවිඩ් වසංගතයේ අපිකේන්ද්‍රයක් බවට පත්ව ඇති බව නොරහසකි. වාර්තාවන මරණ ගණන 7,473 කි. මෙවන් පසුබිමක…

View More ඉන්දියාවේ කොරෝනා මරණ 7400 ඉක්මවයි

සමාජ මාධ්‍යයන් කිහිපයකට තර්ජනයක්

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී සමාජ මාධ්‍ය සමාගම් කිහිපයකට තර්ජනය කර තිබෙනවා . ඒ එරට මැතිවරණය සම්බන්ධ ප්‍රකාශයක් නිවැරදි කිරීමට යම් සමාජ මාධ්‍යයක් පියවර ගැනීම…

View More සමාජ මාධ්‍යයන් කිහිපයකට තර්ජනයක්