සමාජ මාධ්‍යයන් කිහිපයකට තර්ජනයක්

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී සමාජ මාධ්‍ය සමාගම් කිහිපයකට තර්ජනය කර තිබෙනවා .

ඒ එරට මැතිවරණය සම්බන්ධ ප්‍රකාශයක් නිවැරදි කිරීමට යම් සමාජ මාධ්‍යයක් පියවර ගැනීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

නමුත්, අදාළ සමාජ මාධ්‍ය සමාගම් වසා දැමීමට නම් ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව ක්‍රියා කළ යුතු බවත්, චම් ජනපතිවරයාගේ ඒකපාර්ශවික තීරණය මත අදාළ සමාගම් වසා දැමීමට නොහැකි බවත් වාර්තා වනවා.