පෙරේදා දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි .
View More රත්රන් මිල පහළටCategory: Business
කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම බිලියන 7 ඉක්මවයි
කොළඹ කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම ඊයේ (30) රුපියල් බිලියන 7 ඉක්මවා ගොස් තිබෙනවා. එය මේ වසරේ වාර්තා වූ දෙවන ඉහළම පිරිවැටුමයි. දිනය අවසානයේදී සියලු කොටස්…
View More කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම බිලියන 7 ඉක්මවයිඔක්තෝම්බර් අවසාන වැඩ කරන දවසේ ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව එක්සත් ජනපද…
View More ඔක්තෝම්බර් අවසාන වැඩ කරන දවසේ ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවදුරටත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි…
View More රත්රන් මිල තවදුරටත් ඉහළටකොටස් මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 135.54කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක…
View More කොටස් මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (29) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන්ව ඇත්තේ…
View More රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්අද රත්රන් මිල
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත…
View More අද රත්රන් මිලරුපියලේ සුළු ඉහළ යෑමක්
පසුගිය සතියට සමගාමීව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්රත්රන් මිල යළිත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි…
View More රත්රන් මිල යළිත් ඉහළට
