ඔක්තෝම්බර් අවසාන වැඩ කරන දවසේ ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.06 ක් සහ විකුණුම් මිල රු. 298.14 ක් ලෙස අද සටහන් වී තිබෙනවා .