පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා…
View More රුපියලේ සුළු අවප්රමාණය වීමක්Category: Business
රත්රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් 26,870.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්රෑම්…
View More රත්රන් මිල ඉහළටසියලු කොටස් මිල දර්ශකය 15,000 ත් ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියා. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ…
View More සියලු කොටස් මිල දර්ශකය 15,000 ත් ඉක්මවයිරුපියල් මිලියන එකයි ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එකයි ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 24 වැනිදා පවත්වන බව මහ බැංකුව .නිවේදනය කරනවා. රුපියල් මිලියන තිස්දහසක් වටිනා දින 91කින්…
View More රුපියල් මිලියන එකයි ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්රත්රන් මිල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි…
View More රත්රන් මිල තවත් පහළටඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව…
View More අද ඩොලරයේ වටිනාකමකොටස් වෙළඳපොළින් අදත් ඉහළම අගයක්
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත දර්ශකය අදත් (20) ඉහළම අගය සටහන් කරමින් 14810.7 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 9.2 ක්…
View More කොටස් වෙළඳපොළින් අදත් ඉහළම අගයක්තහනම් ආයෝජන ක්රම පවත්වාගෙන ගිය ආයතන 20 කට නඩු
තහනම් ආයෝජන ක්රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව මහ බැංකුව නීතිමය ක්රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා.…
View More තහනම් ආයෝජන ක්රම පවත්වාගෙන ගිය ආයතන 20 කට නඩුඅදත් කොටස් වෙළඳපොල ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 39.96කින් ඉහළ ගොස් තිබෙනවා. එහි අගය 14,654.26ක් ලෙසයි සටහන් ව ඇත්තේ. එසේම අද දිනයේ පිරිවැටුම…
View More අදත් කොටස් වෙළඳපොල ඉහළටරත්රන් මිල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි .
View More රත්රන් මිල තවත් පහළට
