තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට නඩු

තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව මහ බැංකුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා.

එසේම අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ආයතන පහතින් ,