අදත් කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 39.96කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි අගය 14,654.26ක් ලෙසයි සටහන් ව ඇත්තේ.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.8ක් වනවා.