ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පළමුව වසංගත තත්ත්ව වාර්තා වූ ප්‍රදේශවලින් මේ වන විට…
View More ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නැහැBlog
හෙට කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා…
View More හෙට කොළඹට පැය 12ක ජල කප්පාදුවක්මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට…
View More මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඩෙංගු රෝගීන් ගණන 56,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති…
View More ඩෙංගු රෝගීන් ගණන 56,000 ඉක්මවයිතද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග ඉහළට
නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසරවලට…
View More නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග ඉහළටඅද සිට යළිත් තෙදින මදුරු මර්දන වැඩසටහනක්
අද සිට දිවයින පුරා දින 3ක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා…
View More අද සිට යළිත් තෙදින මදුරු මර්දන වැඩසටහනක්තවත් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදයක්
තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ…
View More තවත් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදයක්ජුනි මාසයේ සංචාරකයින් 138,241ක් දිවයිනට
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
View More ජුනි මාසයේ සංචාරකයින් 138,241ක් දිවයිනට
