උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Blog
අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැක. ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල්…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව,…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර තුනක් යටතේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. එම ඇගයීම් කටයුතු අදියර තුනක් යටතේ ක්‍රියාත්මක…
View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර තුනක් යටතේතෙවන පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයි
2026 තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වනවා. අද සිට එළැඹෙන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා මෙම පාසල්වාරය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්…
View More තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹෙයිඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අද ගාල්ලට ඉර මුදුන් වෙයි
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (07) දින දහවල් 12:08…
View More අද ගාල්ලට ඉර මුදුන් වෙයිඌව සහ නැගෙනහිර ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
View More ඌව සහ නැගෙනහිර ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසිලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම පවසනවා. ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි වනු ඇත. අවසන්වරට ලාෆ්ස්…
View More ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑලිට්රෝ ගෑස් මිල අඩු වෙයි
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කරන බව එම සමාගම නිවේදනය කරනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
View More ලිට්රෝ ගෑස් මිල අඩු වෙයි
