බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දීමක්Blog
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (20) පස්වරු 7.00 සිට හෙට පස්වරු…
View More දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව පලාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පවතින සක්‍රීය නිරිත…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර
උපාධිදාරි ගුරු සේවයට බදවා ගැනිමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ප්‍රතිඵල මත උපාධිදාරින් 23,000ක් ගුරු…
View More උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙරඅධිවේගයේ යන සියලු මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය -කර තිබෙනවා. ඒ මීට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට…
View More අධිවේගයේ යන සියලු මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙස නිවේදනයක්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අද දිනයෙදී (19) අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දිනවලදී…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙස නිවේදනයක්නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ…
View More නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්රත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙලඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටවසර 03කට පසු ඇමරිකාව පොලී අනුපාත ඉහළ දමයි
වසර තුනකට වැඩි කාලයකට පසු පළමු වරට එක්සත් ජනපදය විසින් සිය පොලී අනුපාත ඉහළ නංවා තිබෙනවා. එසේම ඉහළ යන මිල ගණන් පාලනය කිරීමේ අරමුණින් පොලී…
View More වසර 03කට පසු ඇමරිකාව පොලී අනුපාත ඉහළ දමයිපොලිස් නිෂ්කාශන සහතික පත් ගැන විමසන්න නව දුරකථන අංක
පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 071 859 59 46 , 071…
View More පොලිස් නිෂ්කාශන සහතික පත් ගැන විමසන්න නව දුරකථන අංක
