නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා . පවතින වැසි තත්ත්වය…
View More නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවධානමක්Blog
දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවදානමක්
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා…
View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවදානමක්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිසතියක් ඇතුළත හෝර්මුස් විවෘත කිරීමට ඉරානයෙන් යෝජනාවක්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන ගිවිසුමක් එක්සත් ජනපදය වෙත යෝජනා කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. නිව්…
View More සතියක් ඇතුළත හෝර්මුස් විවෘත කිරීමට ඉරානයෙන් යෝජනාවක්බිනර පුර පසළොස්වක පොහොය අදයි
පිංබර බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියක් බිනර පොහෝ දිනය මුල් කර ගෙන සිදු වී තිබෙනවා. මහා…
View More බිනර පුර පසළොස්වක පොහොය අදයිඅද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: සුළං…
View More අද දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න්…
View More ප්‍රදේශ කිහිපයකට වැසිනුවරඑළිය සහ හැටන් සියලු පාසල් අද වැසෙයි
නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් අද (25) වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනුයි. මේ අතර මධ්‍යම පළාතේ අනෙකුත්…
View More නුවරඑළිය සහ හැටන් සියලු පාසල් අද වැසෙයිසැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 107,093ක් දිවයිනට
සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 32,536ක්…
View More සැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 107,093ක් දිවයිනටධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට ඇතුල්වී ඇත. එහි බලපෑම හේතුවෙන්…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
