2020 දී චීනය විසින් අපනයනය කරන ජංගම දුරකතන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවනු ඇති බව ගෝලීය වෙළෙඳපොළ බුද්ධි සමාගමක් වන ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (අයිඩීසී) ආයතනය පවසයි.…
View More 2020දී චීනයේ ස්මාට්ෆෝන් නැව්ගත කිරීම් ඉහළටBlog
ඔස්ට්‍රේලියාවට හිම වරුසාවක්
ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරට සහ මෙල්බර්න් නුවරට හිම කුණාටු තත්ත්වයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවත් සමග විශාල ප්‍රමාණයේ හිම කැට පතිත වී ඇති…
View More ඔස්ට්‍රේලියාවට හිම වරුසාවක්පාර්ලිමේන්තු රැස්වීම අද
පස්වරු 01.00 ට රැස්වෙන පාර්ලිමේන්තුවේ ධීවර කර්මාන්තයට අදාළ වන නියෝග රැසක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාර්මික හෝ ගෘහ ආශ්රිත…
View More පාර්ලිමේන්තු රැස්වීම අදරනිල්ට තර්ජන
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…
View More රනිල්ට තර්ජනනිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ල
ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවට විශාල විනාශයක් සිදුව අවසන්ය. ඉන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තරුණියක් නිරුවත් වී තිබෙනවා.ඇය තෝරාගත් පුණ්‍යායතන වෙත ඩෝලර්…
View More නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ලඑළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්ෂාව ඉල්ලයි
එලවලු අලෙවිසැල් මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බව සම්ස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධායක, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න…
View More එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්ෂාව ඉල්ලයිජයසුරියගේ වාර්තාවක් රෝහිත් බිඳ දමයි
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා. ඒ,…
View More ජයසුරියගේ වාර්තාවක් රෝහිත් බිඳ දමයිජල බිල්පත් ඉහළට
ඒකක 15 කට වඩා වැඩියෙන් ජලය පරිභෝජනය කරන ජල පාරිභෝගිකයින් ගේ ජල බිල්පත ඉහළ දැමීමට අවධානය යොමුවී ඇති බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව…
View More ජල බිල්පත් ඉහළටමැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයි
ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ…
View More මැලේසියාවට යැවූ කසළ කන්ටේනර් ආපසු එවයිපූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වනදා…
View More පූජිත් හා හේමසිරි තවදුරටත් රිමාන්ඩ්
