විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට , දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර…
View More රුසියානු මුහුදේ භුකම්පනයක්Blog
ළූණු මිල යළිත් ඉහළට
ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී…
View More ළූණු මිල යළිත් ඉහළටසංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්
2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් වඩා හොඳ මිලකට…
View More සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද(14) උදෑසන…
View More කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනටවුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයි
චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ. යුද…
View More වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයිතනිකඩ ඉන්නත් පිං කරලා තියෙන්න ඕනි
ලංකාවේ නං සාමාන්‍යයෙන් අවුරුදු විසිපහ, විසිහය පනිනකොට අම්මලා තාත්තලා, නැන්දලා මාමලා විතරක් නෙවෙයි, අහල පහල හැම එකාම වගේ මතුරන කතාව තමයි , “ දැන් ඉතින්…
View More තනිකඩ ඉන්නත් පිං කරලා තියෙන්න ඕනිමාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා විවෘත කෙරෙන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…
View More මාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයිවන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුල
මීගමුව කඩොලාන ආශ්රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම…
View More වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුලඕස්ට්රේලියාවේ ජීවත් වෙන අපි කවුරුත් ආදරේ කරන නතාෂා
නතාෂා පෙරේරා කියන්නේ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ලංකාවේ නැතිවුණත් ප්‍රේක්ෂක ප්රතිවාරවලින් නම් අඩුවක් නැහැ. ඇය ඒ පිළිබඳව කියන්නේ මෙහම කතාවක්.නතාෂා පසුගිය දවස්වල ලංකාවේ…
View More ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපි කවුරුත් ආදරේ කරන නතාෂාකොරෝනා ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. ෆෑන්ග් බින් නමැති…
View More කොරෝනා ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්
