තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථයක් පෙරළීයාමෙන් අද(13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. නුවරඑළියේ සිට තලවකැලේ…
View More ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලටBlog
හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. ගල්කිස්ස බඩෝවිටදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (12දා) සිදුකර…
View More හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවටමහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දිය රකුසාට බිලී වෙයි
කොත්මලේ අටබාගේ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා මියගිය තරුණයින් වයස අවුරුදු 21 සහ 23 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය…
View More මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් දිය රකුසාට බිලී වෙයිරන්ජන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
View More රන්ජන් යළි රිමාන්ඩ්ශිෂ්යත්වය, O/L හා A/L අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයෙන්
මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රධාන විභාග තුනක් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මේ අනුව පහ වසර…
View More ශිෂ්‍යත්වය, O/L හා A/L අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්රමයෙන්රන්ජන් අධිකරණය හමුවට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේය. ඒ ඔහුට එරෙහිව එල්ලවී ඇති…
View More රන්ජන් අධිකරණය හමුවටකොරෝනා වෛරසයට අලුත් නමක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව…
View More කොරෝනා වෛරසයට අලුත් නමක්සුළඟේ වේගය අද වැඩිවීමක්
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය අද (12දා) දින විටින් විට…
View More සුළඟේ වේගය අද වැඩිවීමක්වැල්ලවායේ වනඅලි ගැටලුව වැඩි වෙයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. මෙලෙස ගම්වැදුනු වනඅලි විසින්…
View More වැල්ලවායේ වනඅලි ගැටලුව වැඩි වෙයිභූමි කම්පාවෙන් සුනාමි අවදානමක් නෑ
උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
View More භූමි කම්පාවෙන් සුනාමි අවදානමක් නෑ
