ඊයේ (19) HNDE රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔවුගේ ගැටළුව වී තිබෙන්නේ ඉංග්‍රීසී ගුරු විභාගය ඉහලින්ම…
View More රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්Blog
බුකිය කැළබූ ටීනාගේ අඩනිරුවත් ඡයාරූප සෙට් එක
සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ…
View More සයින්දමරුදු වෙනම නගර සභාවක් කරන ගැසට් නිවේදනය අත්හිටුවයිමුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ශ්‍රී…
View More මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවටසිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයි
ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් හත්දෙනෙකු දියේ ගිලී ඇත. පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ…
View More සිසුන් සිව්දෙනෙක් දියේ ගිලී මිය යයිඅනවසර ගිනි අවි වැඩියෙන්ම භාරදීම බස්නාහිර පළාතෙන්
අනවසර ගිනි අවි රජයට භාරදීමේ වැඩසටහන යටතේ දිවයින පුරා අනවසර ගිනි අවි 200ක් දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි. ජනපති ගෝඨාභය…
View More අනවසර ගිනි අවි වැඩියෙන්ම භාරදීම බස්නාහිර පළාතෙන්මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතට
රටම කතා කළ මන්න ප්‍රහාරයට ලක්වූ සුනඛ්‍යා මේ වන විට සුවය ලබමින් ඇති බව වාර්තා වනවා. පැය 4ක පමණ සැත්කමකින් පසු එම මන්නය ඉවත් කිරීමට…
View More මන්න ප්‍රහාරයට ලක්වූ බලු රාළ සුව අතටබිමත්ව රිය පදවා අනතුරක් සිදුකළ ජනප්‍රිය නළු කාවිංග අත්අඩංගුවට
ප්‍රසිද්ධ නළුවෙකු වන කාවිංග පෙරේරා අද (19) අලුයම තලංගම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කොට ඇති බව වාර්තා වනවා. බීමත්ව සිට තිබෙන ඔහු අනතුර සිදු කිරීමෙන්…
View More බිමත්ව රිය පදවා අනතුරක් සිදුකළ ජනප්‍රිය නළු කාවිංග අත්අඩංගුවටචීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයි
කොරෝනා වෛරසයෙන් පිඩා විදින චීනයට ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එරට ජනතාව සිය ස්තූතිය පළකර තියනවා. චීනය මුහුණදී සිටි අසීරු අවස්ථාවකදී සහෝදර රාජ්‍යක් වශයෙන් ශ්‍රී…
View More චීනයෙන් ලංකාවට ස්තූතියි කරේ මෙහෙමයිකොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයි
අංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව…
View More කොරෝනා චීන කාන්තාව අද රෝහලෙන් නිදහස් කරයි
