කලුතර ප්‍රදේශයේ ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් මේ අවස්තාවේ රටටම නොමිලයේ මුඛ ආවරණ සැපයීමට සුදානම් බව වාර්තා වෙනවා. කලුතර ෆැෂන් යූ ටර්න් අධිපති නිශාන් කෝසල ෆ්‍රනාන්දු මෙලෙසට…
View More රටටම නොමිලයේ මුඛ ආවරණBlog
මුඛ ආවරණ හාස්‍යයට ලක් කර අන්තර්ජාලය කලැබූ සෙට් එක
කොරෝනා අර්බුදය මැද මුඛආවරණවලට සිදු වූ දේ.. කොරෝනා වෛරසය ලොව පුරා රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටියදී, එයින් ආරක්ෂා වීම සඳහා “මුඛ ආවරණ පැළඳීම” (මාස්ක්)…
View More මුඛ ආවරණ හාස්‍යයට ලක් කර අන්තර්ජාලය කලැබූ සෙට් එකඅද සිට විනෝද ගමන් තහනම්
අද සිට බලපැවැත්වෙන පරිදි රට තුළ සංචාර සහ විනෝද ගමන් තහනම් කිරීමට රජය තීරණය කරයි.කොරෝනා ව්‍යප්තිය වැලැක්වීම සඳහා පිහිටුවා තිබෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන…
View More අද සිට විනෝද ගමන් තහනම්කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට
අද(18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් කීප දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
View More කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළටපස්වරු 4.30 සිට ඇඳිරි නීතිය
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව,…
View More පස්වරු 4.30 සිට ඇඳිරි නීතියපරිප්පු-සැමන් ගන්න දුප්පත් මිනිස්සු පොලිම්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (17) දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කර තිබේ. ඒත් සමඟ…
View More පරිප්පු-සැමන් ගන්න දුප්පත් මිනිස්සු පොලිම්දඹදිව වන්දනා කරුවන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානා
දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද(18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර…
View More දඹදිව වන්දනා කරුවන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානාකොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය…
View More කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළටමුළු රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නෑ
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ජනපති ගෝඨාභය…
View More මුළු රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නෑඔබේ ෆෝන් එක තුලින් කොරෝනා ආසාදනය විය හැකි – පරිස්සමෙන්
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරනවා. ජංගම…
View More ඔබේ ෆෝන් එක තුලින් කොරෝනා ආසාදනය විය හැකි – පරිස්සමෙන්
